මට මඩ ග හන අය යන්නේ කොච්චියේ. මම යන්නේ AC කාර් එකේ.
ඇය මෙසේ ෆේස්බුක් සටහනක් දමා තිබුනා.
මට බැන බැන ඉන්නේ නැතිව ගිහිල්ලා නිදීගන්න. 8-5 ජොබ් කාරයොන්ට නැත්නම් හෙට ට්රේන් එක මිස් වෙයි.
ඔයාලා එහෙමනම් මාත් මෙහෙමයි. වීඩියෝ එඩිට් කරලා මට මඩ ගහන්න කලින් දෙපාරක් හිතන්න තිබුණා.