ලොකු ලොකු බයික් පදින කොල්ලන්ට අසුබ ආරංචියක්
අධි ධාරිතාවයෙන් යුත් යතුරු පැදි trend එකක් වෙලා. Rase පදින්න ඕනෙ නම්, අනුමැතිය අරන්, track වලට ගිහිල්ලා පදින්න. මහ පාරෙ පදින්න බැහැනෙ. ඒ වගේ දේවල් නිසා අනතුරු ගණනාවක් සිද්ධ වෙනවා. ඒ නිසා, ලියාපදිංචි නොකර ධාවනය කරන අධි ධාරිතාවයේ යතුරු පැදිවලට විරුද්ධව නීතිය තදින් ක්‍රියාත්මක කරන්න කියලා, නිලධාරීන්ට උපදෙස් ලබා දීලා තියෙන්නේ”
– ඩබ්ලිව්.පී.ජේ.සේනාධීර –
රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති
