ප්‍රකට පාසලක විදුහල්පතිනියක් අල්ලස් ගනිද්දී අත්අඩංගුවට
රුපියල් ලක්ෂ එකහමාරක අල්ලසක් ඉල්ලා සිටි බව කියන රාගම ප්‍රාථමික පාසලක විදුහල්පතිනියක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
රාගම ප්‍රදේශයේ කාන්තාවක් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
පැමිණිලිකාරිය පවසා ඇත්තේ තම දරුවා ලබන වසරේ පළමු ශ්‍රේණියට පාසලට ඇතුළත් කර ගැනීම සඳහා විදුහල්පතිනිය මුදල් ඉල්ලා ඇති බවය.
ඒ අනුව විදුහල්පතිනිය පාසල් කාර්යාලයේදී අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් විදුහල්පතිනිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එළැඹෙන 22 දින දක්වා රක්ෂිත
- Lanka C news