දෙවෙනි ඉනිමේ අමීශා හෙවත් අන්ජුලා රාජපක්ශ උතුම් මව් පදවියට, ඡායාරූප 20ක් සමග
අන්ජුලා රාජපක්ශ කියන්නෙ ලංකාවෙ ඉන්න ගොඩක් ප්‍රවීන වගේම දක්ශ රංගන ශිල්පිනියක්. මෑතකදී ඇය ගොඩක්ම ජනතාව අතර ප්‍රසිද්ද වුනේ දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයේ අවන්තගෙ අම්ම එහෙමත් නැත්නම් අමීශා කියන චරිතය හරහායී. ඉතින් තරමක් නපුරු චරිතයක් වුන අමීශට දෙවෙනි ඉනිම බලන සමහර ප්‍රේක්ශකයන් දැක්වූයේ අකමැත්තක්. ඉතින් ඒ අකමැත්තට හේතුව වෙලා තියෙන්නෙ මේ චරිතයට අන්ජුලා රාජපක්ශ විසින් සිදුකරන ඉහල […]
