රුවන් රුවන්ත වී රුවන්තිකා වෙයි, භාග්‍යයා අභාග්යයා වෙයි
මිනිහා එක්ක තවත් ජීවත් වෙන්න බෑනේ. දෙන්න තියෙන වද තිස් දෙකම මට දෙනවා. මට මෙයාගෙන් අයින් වෙන්න ඕනේ..” භාග්‍යයා මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඉදිරියේ හඬා වැටෙමින් කියන්න ගත්තාය. ”සර්.. මටත් මේ ගෑණි එක්ක ඉන්න ඕනේ නැහැ. ප්‍රතිපත්තියක් නැති ගෑනියෙක් මෙයා.” භාග්‍යාගේ සැමියා රුවන්ත එහෙම කිව්වේ දැඩි ස්වරයකින්. භාග්‍යය රු වන්තයි විවාහ වුණේ මීට වසර 3 […]
