අලුත් නීතිවලට අනුව පාසල් සිසුවෙක්ට ශාරීරික දඬුවම් දුන්නොත් වෙන දේ මෙන්න
ආණ්ඩුව විසින් දණ්ඩ නීති සංග්රහය සංශෝධනය කරමින් සම්මත කිරීමට යන නව නීති අනුව දරුවන් සම්බන්ධයෙන් ශාරීරික දඬුවම් පැමිණවීම යන වරද සිදු කරන අයකුට එරෙහිව මාස 06ක් නොඉක්මවන්නා වූ කාලයක් සඳහා බන්ධනාගාර ගත කිරීම සහ රුපියල් ලක්ෂයක දඩයක් නියම කිරීමේ හැකියාව පවතියි. ඒ අනුව රජයේ අධිකාරි ආයතනයක හෝ පුහුණු පාසලක, පාසල් නේවාසිකාගාරයක, ළමා නිවාසයක හෝ දිවා […]
