ඩිජිටල් තිර වල මැතිවරණ ප්රචාරණ කරන අයට වැඩ වරදී
යම් කිසි දිස්ත්රික්කයක හෝ නගරයක ඩිජිටල් තිර භාවිත කරමින් මැතිවරණ ප්රචාරක කටයුතු සිදුකිරීම නීතිවිරෝධි බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්රී රත්නායක මහතා පැවසුවේ එවැනි ප්රචාරණ කටයුත්තක් සිදුවන්නේ නම් ඒ පිළිබඳව ළඟම ඇති පොලිස් ස්ථානය දැනුවත් කරන ලෙසය. ඔබගේ දිස්ත්රික්කයේ, ඔබගේ නගරයේ ඩිජිටල් තිරයක යම්කිසි ආකාරයක ප්රචාරක කටයුත්තක් සිදුකරනවා නම් කරුණාකරලා ළඟම […]