පොලිස් පරික්ෂකගේ අම්මා කුඩු බෙදලා
පොලිස් පරීක්ෂකවරයෙකුගේ මවක් කුෂ් මත්ද්‍රවය සමග අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බලකාය සඳහන් කරයි. එම කාන්තාව සන්තකයේ තිබී කුෂ් මත්ද්‍රවය ග්‍රෑම් 15 ක් පොලිස් භාරයට ගෙන ඇත. මොරගහහේන කුඹුක ප්‍රදේශයේ කාන්තාවක් කුශ් නමැති මත්ද්‍රවය රහසිගතව නිවසේ තබා ගනිමින් අවට ප්‍රදේශවලට බෙදා හරින මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යන බවට පානදුර වලාන මධ්‍යම දූෂණ […]
