Hiru Star කිරුළ දිනාගත් චමෝද් කවිශ්කගේ මොටර් රථයට ගිනි තමයි.
Hiru Star කිරුළ දිනාගත් චමෝද් කවිශ්කගේ මොටර් රථයට ගිනි තමයි. පාන්දර 1.42යි මම එළියට එනකොට සේරම ඉවරයි.
Hiru Star කිරුළ දිනාගත් චමෝද් කවිශ්කගේ මොටර් රථයට ගිනි තමයි. පාන්දර 1.42යි මම එළියට එනකොට සේරම ඉවරයි.
දුක් මහන්සි වෙලාලු ඩ්‍රම් සෙට් ගත්තේ, මිනිස්සුත් 1000ක් දීලා තමා ආවේ,
ශරීරයේ කිසියම් හෝ ස්ථානයක ටැටූ ගසා ඇත්නම් පොලිස් දෙපාර්තමේන්තුවේ රැකියා සඳහා අවස්ථාව හිමි නොවන බව ප්‍රධාන පොලිස් පරීක්ෂක මනෝජ් සමරසේකර මහතා පවසයි. ඔහු පවසා සිටියේ, ශරීරයේ ටැටූ ගසා ඇති පුද්ගලයෙකු පශ්චාත් උපාධිය අවසන් කර ත්‍රිවිධ හමුදාවක රැකියාව කිරීමට බලාපොරොත්තු වුවත් ඔහුට එම අවස්ථාව නොලැබී යන බවය. වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රධාන පොලිස් පරීක්ෂක මනෝජ් සමරසේකර මහතා, […]
ශ්‍රී ලාංකිකයකු පළමුවරට ජාත්‍යන්තර නිල් චිත්‍රපට සමාගම් සමග එක්ව කටයුතු කරමින් ඇත. ඔහුගේ තොරතුරු වලට අනුව ඇමෙරිකාවේ ෆ්ලොරීඩාහි පදිංචිකරුවෙකු වන අතර ඔහුගේ සහ සැබෑ නාමය කුමක්දැයි හෙළිව නැත. ලොව පුරා නිල් චිත්‍රපට කර්මාන්තයේ යෙදෙන සමාගම් කිහිපයක්ම ඔහු සමග කටයුතු කරමින් සිටී. මෙතෙක් සිදු ශ්‍රී ලාංකිකයකු නිල් චිත්‍රපට සමාගමක් සමග එක්ව කටයුතු කරන බවක් නිල වශයෙන් […]
2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව තමා අත්අඩංගුවට ගැනීමට මාතර මහෙස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරුතහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා දේශබන්දු තෙන්නකෝන් මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (17) තීන්දු කළේය. ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් විනිසුරු […]
පාස්කු ඉරුදින ප්‍රහාරයට වසර හයක් සම්පූර්ණ වීමට පෙර, එම සිද්ධියට අදාළව සාධාරණයක් ඉටු වනු ඇතැයි අපේක්ෂාවෙන් පසුවන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා පවසා ඇත. කොළඹ අගරදගුරු මැදුරේදී පැවති සමුළුවකදී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ එම සාධාරණත්වය රජයෙන් නොලැබුණහොත් වත්මන් රජයට එරෙහිව පාරට බැසීමට කටයුතු කරන බවයි. “පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් අපි නිහඬ චෙලා නැහැ. […]
ජාත්‍යන්තරය ජයගත් පලමු ශ්‍රි ලාංකීය නිල් චිත්‍රපට නළුවා. Jcody ! ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රි ලාංකීය තරුණයෙකු ජාත්‍යන්තර නිල් චිත්‍රපට කර්මාන්තයට පිවිස තිබෙනවා. ඔහුගේ අනුවර්ථ නාමය Jcody වන අතර ඔහුගේ සත්‍ය නාමය කුමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නැ… ඇමරිකාවේ ෆොරීඩා ප්‍රාන්තයේ මියාමි හී පදිංචි Jcody මේ වනවිට නිල් චිත්‍රපට 30කට වඩා වැඩි පිරිසකට රංගනයෙන් දායක වී […]
අළුත්කඩේ අධිකරණයේදී ගනේමුල්ලේ සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමේ මහමොලකාරිය යයි පැවසෙන ඉෂාරා සෙව්වන්දි මාලදිවයිනට පලා ගොස් ඇති බවට වාර්තා පළවෙයි. මුහුදු මාර්ග ඔස්සේ ඇය මාලදිවයින වෙත රැගෙන ගොස් ඇත්තේ විදෙස්ගතව සිටින ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු විසින් බවද සඳහන්ය. ගනේමුල්ලේ සංජීව ඝාතනයට පත් වූ දා සිටම ඇය සොයා පොලිස් කණ්ඩායම් රැසක් රට පුරා මෙහෙයුම් සිදු […]
සිංගප්පූරුවේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක් තුළ සේවය කරමින් සිටි ගුවන් සේවිකාවන් දෙදෙනෙකුට ලිංගික අඩත්තේට්ටම් සිදු කිරීමට තැත්කළ මගියෙකු ගුවන් තොටුපොළ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි අයෙකි. සැකකරු ඊයේ (15) දින රාත්‍රී 10.00ට සිංගප්පුරුවේ සිට ශ්‍රී ලංන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් […]
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් බටලන්ද කොමිෂන් සභාව වාර්තාව සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කර ඇත. ඒ සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් එම වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීමෙන් පසු ඇතිව තිබෙන ආන්දෝලනාත්මක තත්වය මැදයි. අදාළ වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දෙදින විවාදයක් පැවැත්වීමට නියමිත අතර එය අප්‍රේල් මස 10 වැනිදා ආරම්භ වෙයි. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා […]