සහල්, පොල් ගණන් කියා ආපනශාලා ආහාර නොසිතු මිලකින් ඉහළට.
වෙළෙඳපොළේ පොල් මිල ඉහළ යාම හේතුවෙන් දිවයින පුරා බොහෝ ආපනශාලාවල පොල් සම්බෝල හා කිරි හොදි ලබාදීම නතර කර ඇති බව සමස්ත ලංකා ආපනශාලා හිමිකරුවන්ගේ සංගමය පවසයි. එහි සභාපති හර්ෂණ රුක්ෂාන් පවසන්නේ ඇතැම් ප්රදේශවල පොල් ගෙඩියක මිල රුපියල් 200 දක්වා ඉහළ යාමත් සමග ආපන ශාලා හිමියන් දැඩි අර්බුදයකට පත්ව ඇති බවයි. සහල්, පොල්, බිත්තර, ලූණු මිල […]
