සුරූපි තරුණියක් දිවි න සාගනි
ඉන්දියාවේ උත්තර් ප්රදේශ් ප්රාන්තයේ ආග්රා නුවර පදිංචිව සිටි කාන්තාවක්, තමා සමග වසර හතරක කාලයක් එකම නිවසේ ජීවත් වූ පොලිස් කොස්තාපල්වරයෙකුගේ මානසික සහ ශාරීරික හිංසනයන් දරාගත නොහැකිව සියදිවි හානිකරගෙන තිබේ. ටාජ්ගන්ජ් පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ ජේ.වී. ගෞතම් නමැති මෙම කොස්තාපල්වරයා විවාහ වන බවට පොරොන්දු වෙමින් ඇයව සිය බිරිඳ ලෙස තබාගෙන සිට ඇති අතර, පසුව ඇයව […]
