41වන ලෝක විවාහක රූ රැජින තරඟයේ තෙවන ස්ථානය ශ්රී ලංකාවට
අමෙරිකාවේ පැවති 41වන ලෝක විවාහක රූ රැජින තරගයේ කිරුළ දිනාගැනීමට තායිලන්තය නියෝජනය කළ තරගකාරිය සමත්ව තිබේ. මෙම තරගය මෙරට වේලාවෙන් අද (30) පෙරවරුවේ අවසන් විය. ශ්රී ලංකාව නියෝජනය කරමින් මෙම තරගයට සහභාගී වූ සබීනා යූසෆ් අවසන් තිදෙනා අතරට පැමිණීම විශේෂත්වයක් වන අතර, ඇයට තරගයේ තෙවන ස්ථානය හිමිවිය. සත්කාරක රට වන අමෙරිකාව නියෝජනය කළ තරගකාරියට දෙවන […]
