ඉන්දියාවේ ලක්ෂ 06යි. ලංකාවට එන්න යන 2024 ඇල්ටෝ කාර් එක මෙන්න.
ඉන්දියාවේ ලක්ෂ 06යි. ලංකාවට එන්න යන 2024 ඇල්ටෝ කාර් එක මෙන්න.
ඉන්දියාවේ ලක්ෂ 06යි. ලංකාවට එන්න යන 2024 ඇල්ටෝ කාර් එක මෙන්න.
රේගුවට නොදන්වා මෙරටට ආනයනය කරන ලද වාහන 200 ක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව රේගුවෙන් විමසීමක් කර තිබෙන බව රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ පැවැසීය. රේගු මූලස්ථානයේ අද (05 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය. රේගුවට නොදන්වා මෙරටට ආනයනය කරන ලද වාහන 200 ක් සම්බන්ධයෙන් අල්ලස් […]
කොත්තු කියන්නේ ලංකාවට ආවේණික කෑමක් කිව්වොත් හරියටම හරි. ඉතින් මේ කොත්තුත් එක්ක එකටම යන නමක් තමයි MR කොත්තු කියන්නේ. ඉතින් මේ වෙනකොට මිස්ටර් කොත්තු ලංකාවේ විතරක් නෙවෙයි ලංකාවෙන් පිටතත් මිස්ටර් කොත්තු අවන්හල් ජාලය පවත්වාගෙන යනවා. ඉතින් ඔහුගේ ජීවිත කතාව පහළ කමේන්ට් එකේ.
සතොසට පොල්, හාල් ආවා.. අයෙකුට පොල් තුනයි.. හාල් පහයි.. සතොස අලෙවි සැල් ජාලය හරහා පොල් ගෙඩියක් රුපියල් 130කට අද සිට අලෙවි කිරීමට කටයුතු සලස්වා තිබේ. සතොස ආයතනයේ සභාපති සමිත පෙරේරා මහතා සඳහන් කරන්නේ වරකට එක් පාරිභෝගයකට පොල් ගෙඩි තුනක් හා සහල් කිලෝ පහක් බැගින් ලබා ගැනීමට හැකියාව ඇති බවයි. කොළඹ අවට සතොස ශාඛාවලින් අද දිනයේ […]
කොළඹ, කොටුව චැතම් වීදියේ හෝටලයක 7 වැනි මහලේ ගින්නක් හටගෙන තිබේ. ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගින්න නිවා දැමීම සඳහා සේවා රථ 12 ක් පිටත් කර යැවූ බවයි. ගින්න පාලනය කරමින් ඇතැයි ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. දුම ආඝ්‍රහනය වීමෙන් රෝගාතුර වූ පුද්ගලයින් කිහිපදෙනෙකු රෝහල්ගත කළ බව ද, ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව […]
සාලිය කුමාර ගුණසේකර ආනයනික වාහනවල මිල ගණන් ඉහළ යනු ඇතැයි වාහන ආනයනකරුවෝ කියා සිටිති. වාහන ආනයනයේදී අය කරන බදු සමග වාහන මිල ඉහළ යන බවද ඔවුහු පවසති. වාහන ආනයනයේදී අය කරන බදු ඉහළ යන බවට මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සමග කරන ලද සාකච්ඡාවලදී තොරතුරු අනාවරණයවී ඇතැයිද වාහන ආනයනකරුවෝ පවසති. ලබන වසරේ (2025) සිට වාහන ආනයනය සඳහා […]
BMW එකකින් ඇවිත් බත් පැකට් දෙකක් දීලා ගියා රත්තරන්
ළහිරු මට කියලා කණ පලාගන්න එපා. අපිලගේ සාදු රූපවාහිණි නිවේදයාට දාපු සද්දේ.
පාර්ලි මේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදී සුජිත් නම් තැනැත්තකු තමන්ට පහරදුන් බව යාපනය දිස්ත්‍රික් ස්වාදීන මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතා පාර්ලි මේන්තුවේදී ප්‍රකාශ කළේය.
ඉදිරි සති දෙක ඇතුළත පොල් ගෙඩි ලක්ෂ 10ක් තදාසන්න ප්‍රදේශවල බෙදා හැරීමට කටයුතු කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි. ඔහු මේ බව සඳහන් කළේ, පාර්ලිමේන්තුවේදී ය. ඒ අනුව, පොල් ගෙඩියක් රුපියල් 130ක මුදලකට සතොස හරහා ජනතාවට ලබා ගැනීමට හැකි බව අමාත්‍යවරයා සඳහන් කළේ ය. ඔහු ප්‍රකාශ කළේ, නගරාසන්න […]