අගරදගුරුගේ පොල්වතුවලින් නොසිතු මිලට පොල් ජනතාවට
රට තුළ ඇතිවී තිබෙන පොල් ප්රශ්නය විසදීම සදහා අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් මැදිහත් වී ඇත. ඒ අගරදගුරුතුමන්ට අයත් පොල් වතු වලින් පොල් සහන මිලට රජයට ලබා දීම හරහායි. ඒ අනුව රුපියල් 130ක මුදලකට එම පොල් රජයට ලබා ලබා දෙන බව පොල් සංවර්ධන අධිකාරිය සඳහන් කරයි. එම අධිකාරියේ සභාපති ශාන්ත රණතුංග මහතා කොළඹ පැවති මාධ්‍ය […]
