සංගීත ප්ර සංගයකදී ප හර දීමක් හේතුවෙන් නදීමාල් පෙරේරා රෝහල්ගත කරයි.
ජනප්රිය ගායන ශිල්පී අමල් පෙරේරාගේ පුත් වන ගායන ශිල්පී නදිමාල් පෙරේරාට සංගීත ප්රසංගයක අතරතුර ප්රහාරයක් එල්ල වී තිබෙනවා. පහරදීමේන් තුවාල ලැබූ ඔහු පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ. පානදුර උතුර ගොරකාන ප්රදේශයේ උත්සව ශාලාවක ඊයේ (06) පැවැති සංගීත ප්රසංගයකට සහභාගී වූ නදිමාල් පෙරේරාට එම උත්සව ශාලාවේම වෙනත් උත්සව ශාලාවක පැවැති උත්සවයකට සහභාගී […]
