REAKING NEWS: නැගෙනහිර වෙරළ දෙසට එන පීඩන අවපාතය නිසා රටටම ‘රතු’ නිවේදනයක්
REAKING NEWS: නැගෙනහිර වෙරළ දෙසට එන පීඩන අවපාතය නිසා රටටම ‘රතු’ නිවේදනයක්! ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය මේ වන විට දිවයිනට තව තවත් ලං වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා සිටී. මේ හේතුවෙන් හෙට (ජනවාරි 08) සිට දිවයිනේ කාලගුණ තත්ත්වයේ විශාල වෙනසක් බලාපොරොත්තු වේ. සිදුවී ඇත්තේ කුමක්ද? – […]
