පළාත් කිහිපයකට අදත් රතු නිවේදයක්.
ඉතා තද වැසි පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ, දිවයින ආසන්නයේ පවතින පීඩන අවපාතය හේතුවෙනි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, උතුර, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර 200 ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකිය. ඊයේ (25) උදෑසන 8.30 සිට අද අලුයම 4.15 දක්වා කාලය තුළ වැඩිම […]
