සහල් මාෆි යාව ඉවරයි රුපියල් 100ට නාඩු කිලෝවක් වරායට
ඉන්දියාවෙන් ශ්රී ලංකාවට ආනයනය කිරීමට නියමිත ස්වර්ණ නාඩු සහල් තොග මිල මේ වන විට ඉන්දියානු රුපියල් 25ක පමණ අගයක් පෙන්වයි. ඒ අනුව එය ශ්රී ලංකා මුදලින් රුපියල් 85ක් පමණය. නැව් ගාස්තු ද සමග කොළඹ වරායට එම වර්ගයේ සහල් කිලොවක් තොග මිල රුපියල් සියයක් ආසන්න වෙද්දී ගොඩ බාගත හැකියාව ඇත. දේශීය වෙළඳපළේ විශාල වශයෙන් ඉහල ගොස් […]
