මඩ ග හන්න එපා, නි රුවත පෙන්වන්න මම උත්සාහ කළේ නැහැ
හිරිපොද වැස්ස ටෙලි නාට්‍යයේ ආත්මි අක්කගේ චරිතයෙන් කලා ලෝකයට ආපු මියෝනා ද සිල්වාගේ හැසිරීම සහ විලාසිතා සම්බන්ධව විවේචන රැසක් ඇයට විරුද්ධව මේ දවස්වල සමාජ මාධ්‍යවල එල්ලවෙලා තියනවා. ඉතින් ඒ විවේචන ගැන සහ ඒවට පිළිතුරු මියෝනාගෙන් අපි අහලා බැලුවා. පළවෙනි ටෙලි නාට්‍යයෙන්ම මියෝනා රටම දන්න නිළියක් වුණා… ඔව්. නිතර දකින බොළඳ ටෙලි නාට්‍යවලට වැඩිය තරුණ පරම්පරාවේ […]
