අ ල්ලස් චෝදනා මත 73ක් අ ත්අඩංගුවට
ගත වූ මාස 10 තුළ අල්ලස් ලබා ගැනීමේ සිද්ධි සම්බන්ධයෙන් 73 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැවසුවේ, අල්ලස් ලබා ගැනීම හා ලබාදීම සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි. අත්අඩංගුවට ගත් පිරිස අතර පොලිස් නිලධාරීන් 21 දෙනෙකු වෙයි. ප්රධාන පොලිස් පරීක්ෂකවරයෙකු, පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකු, උප පොලිස් පරීක්ෂකවරයෙකු, කොස්තාපල්වරු 8 දෙනෙකු […]
