රන් මිල වේගයෙන් තවත් පහළට මෙන්න අලුත්ම මිල ගණන්.
අද රන් මිල සටහන පහතින්, කැරට් 24 ග්රෑම් 1 – රු.27,150.00 කැරට් 24 ග්රෑම් 8 (පවුම් 1) – රු.217,200.00 කැරට් 22 ග්රෑම් 1 – රු.24,890.00 කැරට් 22 ග්රෑම් 8 (පවුම් 1) – රු.199,100.00 කැරට් 21 ග්රෑම් 1 – රු.23,760.00 කැරට් 21 ග්රෑම් 8 (පවුම්1) – රු.190,050.00
