SJB ලොක්කෙක් අත්අඩංගුවට ගන්න මෙහෙයුමක්
නකල්ස් පරිසර සංවේදි කලාපයේ හෝටලයක ඇති වූ ආරවුලකදී පරිසර වේදියකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සමඟි ජන බලවේගයේ දඹුල්ල ආසන සංවිධායක මෙන්ම පාර්ලිමේන්තු මන්ත්රී ධුර අපේක්ෂක නීතිඥ චම්පික විජේරත්න මහතා අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇතැයි ලග්ගල පොලිසිය පවසයි. මේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රී ධුර අපේ ෂක දඹුල්ල ආසන සංවිධායකවරයාගේ හිතවතුන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන […]
