මාලිමාවේ පෝස්ටර් ගලවලා.ලාල් කාන්ත පොලිස් ලොක්කන්ට සැරටම අමතයි
ජනරැළියක ප්රචාරණ කටයුතු සිදු කිරීම මැතිවරණ නීතිය අනුව නීති විරෝධී කටයුත්තක් නොවන බව ජාතික ජන බලවේග මහනුවර දිස්ත්රික් අපේක්ෂක කණ්ඩායම් නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්රී කේඩී ලාල් කාන්ත මහතා සඳහන් කරයි. එම එම කටයුත්ත සඳහා මැතිවරණ කොමිසමෙන් අනුමැතිය ඇති බවද පැවසූ ඔහු එනිසා ඒ ආකාරයේ පෝස්ටර් වලට අත නොතියන ලෙස පොලිස් ස්ථානාධිපතිවරුන්ට දැනුම් දෙන බවද කියා […]
