Vitz එකක් ලක්ෂ 12ට. හැම පවුලකටම වාහනයක්
විදේශ රටවල එක මාසයක ආදායමෙන් වාහනයක් මිලට ගත හැකි බව ජාතික ජන බලවේගයේ ගාල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු අපේක්ෂක කණ්ඩායම් නායක නලින් හේවගේ මහතා සඳහන් කරයි. අපේ රටේ මුළු ජීවිතේම උපයන මුදල එකතු කලද මිලට ගත හැක්කේ ටැක්ටරයක රෝදයක් පමණක් බවත් ඔහු පවසයි. ජපානයේ විට්ස් වර්ගයේ මෝටර් රථයක් රුපියල් ලක්ෂ දොළහකට ලංකාවට ගෙනත් දිය හැකි බවත් එසේ […]
