සේවකයන් ප්රධානියාගේ කාමරයට කඩා පනිති.
කොටගල මේ ෆීල්ඩි වතුයායේ වතු කම්කරුවන් සහ වතු පාලන අධිකාරිය සමග හැටන් කම්කරු කොමසාරිස් කාර්යාලයේ පැවති සාකච්ඡාවේදි වතු කම්කරුවන් ඉදිරිපත් කර තිබූ ඉල්ලීම් 31කට විසදුම් ලබා දීමට නොහැකි බව වතු පාලන අධිකාරිය මගින් සාකච්ඡාව පැවසීමෙන් අනතුරුව ම සාකච්ඡාවට සහභාගි වූ වතු කම්කරුවන් නොසන්සුන්කාරි ලෙස එම කාර්යාලය තුලදී හැසිරිණ. එම වතුයායේ වතු කම්කරුවන් ඉල්ලීම් 31ක් මුල් […]
