පෙනුමෙන් ලංකාවම මවිත කළ අවුරුදු 80ක් වන ලංකාවේ ජනප්රිය නිළිය.
මේ ඉන්නේ ලංකාවේ ජනප්රිය නිළියක්. ඇයට දැන් වයස අවුරුදු 80යි. තවම ඉන්නේ කෙල්ල වගේ. දීර්ඝායුෂ 😍
නමින් බියුලා ඩයස් කරුනාරත්න . දැන් කාලේ අය නම් දන්නේ නැතුව ඇති. සිංහල සිනමාවේ අති විශිෂ්ට රංගනයෙන් දායක
වූ දුලීකා චිත්රපටයේ ප්රධාන නිළි මැයයි. ප්රධාන නලුවා විජය කුමාරතුංග මහතා








