28 හැවිරිදි විවාහකයාගේ සිරුර පොල් වත්තක
බෙලිඅත්ත පොලිස් වසමට අයත් නාකුළුගමුව, දෙද්දුවාවෙල ප්රදේශයේ පිහිටි පොල් ඉඩමක තිබී දැඩි ලෙස නරක් වූ පිරිමි මළ සිරුරක් අද (30) දින උදෑසන සොයාගෙන තිබේ. එම ඉඩමේ පොල් කැඩීම සඳහා ගිය පුද්ගලයෙකු විසින් මෙම මළ සිරුර දැක, ඒ පිළිබඳව ඉඩම් හිමිකරුවන් මාර්ගයෙන් පොලිසිය දැනුවත් කර ඇත. මෙසේ මියගොස් ඇත්තේ දින 11 කට ආසන්න කාලයක සිට අතුරුදන්ව […]
