කොල්ලෝ 24යි කෙල්ලෝ 2යි. පිදුරුතලාගල කූඩාරමක් ඇතුලේ ජොලි දාලා
මුහුණු පොතින් දැන හඳුනාගෙන නුවරඑළිය, පිදුරුතලාගල රක්ෂිතයට ඇතුළු වී අනවසරයෙන් කඳවුරු බැඳ නතර වී සිටි තරුණ තරුණියන් 26 දෙනකු අධිකරණය හමුවේ ඊයේ (25) එම වරද පිළිගත් බැවින් දඬුවම් නියම කිරීම ඔක්තෝබර් මස 16 වැනිදා දක්වා කල් තැබීමට නුවරඑළිය මහේස්ත්රාත් ලංකාගනී ප්රබුද්ධිකා මෙණෙවිය නියෝග කළාය. සැකකරුවන් අවසරයකින් තොරව ඉකුත් 07 වැනි දින පිදුරුතලාගල රක්ෂිතයේ කැරයන් ප්රදේශයට […]
