සැමියාගේ අවසන් කටයුතු දිනයේ දරුවන්ට ව ස මුසු කිරී දී දිවිතොරකරගත් නිල්මිණි
උඩදුම්බර, දඹගහපිටිය ප්රදේශයම සෝ සයුරේ ගිල්වමින්, මීට දින කිහිපයකට පෙර ලියුකේමියා රෝගය හේතුවෙන් මියගිය සිය සැමියාගේ වියෝව දරාගත නොහැකිව තිදරු මවක් සිය දරුවන් තිදෙනාට වස මුසු කිරී ලබා දී ඇය ද වස පානය කර දිවි තොර කර ගැනීමේ ශෝකජනක පුවතක් වාර්තා විය. මෙම සිදුවීමෙන් තිස් දෙහැවිරිදි වියේ පසුවූ රසිකා නිල්මිණී හේරත් මහත්මිය මියගොස් ඇත. සිය […]
