පන්සලට පඬුරුත් දාලා ගියේ.ඔය පුරුදු වෙන්න ගිය ගමනක් නෙවෙයි බස් රථ රියදුරාගේ අම්මා කියන සංවේදි කතාව
‘ මගේ පුතා අනතුර වළක්වා ගන්න අවසන් මොහොත තෙක් උත්සාහ කරලා..” මගේ දරුවට බස් එකෙන් පැනලා පණ බේරා ගන්න පුළුවන්කම තිබිලත් එහෙම කරලා නැහැ. එයා අවසන් මොහොතෙත් කට්ටිය බේරා ගන්න උත්සාහ කර තිබෙනවා යැයි අනතුරට පත් බස් රථයේ රියැදුරු ලෙස කටයුතු කළ තංගල්ල හේනකඩුවේ පදිංචි තෙවරා හැන්නදිගේ චිරාන් දිමන්ක (27) මහතාගේ මව කීවාය. චිරාන් දිමන්ක […]
