උදේම ඉන්ධන ගැන අහල්ල ලැබෙන සුබ ආරංචිය
මෙරට ඉන්ධන පරිභෝජනය සියයට 30කින් පමණ අඩු වී ඇති බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පවසයි. ඔහු පෙන්වාදෙන්නේ මේ වන විට නව ඉන්ධනහල් සඳහා බලපත්‍ර ලබාදීම ද අත්හිටුවා ඇති බවය. විදුලි බල නිෂ්පාදනය සඳහා ද පුනර්ජනනීය බලශක්තිය වැඩි වශයෙන් යොදාගැනීමට කටයුතු කරමින් සිටින බව මඩකලපුව ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් කුමාර ජයකොඩි අමාත්‍යවරයා සඳහන් කළේය. “තෙල් […]
