උතුරු කොරියාවෙන් රොකට් ප්‍ර හාර 10ක් එල්ල කරයි.
අමෙරිකාව, දකුණු කොරියාව හා ජපාන එක්ව කොරියානු අර්ධද්වීපයේ සිදුකළ ගුවන් අභ්‍යාසයෙන් පැය කිහිපයකට පසු උතුරු කොරියාව සිය අගනුවර ආසන්න මුහුද දෙසට රොකට් 10ක් පමණ දියත්කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. උතුරු කොරියාවේ අගනුවර වන Pyongyang මායිමේ පිහිටි සුනාන් ප්‍රදේශසේ සිට බහු රොකට් විදින යන්ත්‍රවලින් මෙම රොකට් දියත් කර ඇති බව දකුණු කොරියානු හමුදා තහවුරු […]
