ලොවක් හඩවා ගුවන් අනතු රෙන් මි ය ගිය තවත් පුංචි පවුලගේ කතාව
මේ Akeel Nanabawa, ඔහුගේ බිරිඳ Hannaa Vorajee සහ ඔවුන්ගේ සිව් හැවිරිදි දියණිය Sara Nanabawa. මොවුන් ජීවත් වෙන්නේ එංගලන්තයේ ග්ලොස්ටර්ෂයර් වල. එහේ ගොඩක් දෙනෙක් මොවුන්ව දන්නේ සමාජ සේවා බොහෝ ප්රමාණයක් කරන පවුලක් හැටියටයි. ඔවුන් ගාසා තීරය වෙනුවෙන් කරපු චැරිටි එක සෑහෙන්න ජනප්රිය වුණා. මෑත දවසක ඔවුන් යනවා ඉන්දියාවේ ඉන්න තමන්ගේ නෑදෑයින් බලන්න. පොඩි සප්රයිස් විසිට් එකක්. […]
