ඉරානයේ අල්කමෙනි ජාතිය ඇමතීමක් අද සිදු කලා. එහි සිංහල අනුවාදය මෙසේය
ඉරානයේ උත්තරීතර නායකයා වන අල්කමෙනි ජාතිය ඇමතීමක් අද සිදු කලා. එහි සිංහල අනුවාදය මෙසේය. “ඇමරිකා එක්සත් ජනපදය සිදු කරන ඕනෑම ප්රහාරයක්, බරපතල සහ නොපිරිය හැකි ප්රතිවිපාකයන්ට හේතු වනු ඇත. සියෝනවාදී රජය දැඩි වැරැද්දක් සිදු කර ඇත. එයට යුක්ති සහගත දඬුවමක් ලැබෙනු ඇත. ඉරාන ජාතියට එල්ලවන යුද්ධයක් වැනි බලපෑම් අප ජාතියේ ධෛර්යයෙන් නිෂේධන කිරීමට අපිට හැකියාව […]
