‘දුමාරේ’ සහ ‘පිට කවරේ’ ලියවුණේ මැදියම් රැයක
මේ දිනවල රොබී ජේ ගයන “දුමාරේ” ගීතය අතිශය ජනප්‍රියයි. මෙම ගීතය රචනා කර ඇත්තේ ඇමරිකාවේ ලෝස් ඇන්ජලීස් නුවර වැඩවසන ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත, කලාසූරී ප්‍රවීණ ගේය පද රචක, අත්තිඩියේ පුඤ්ඤරතන හිමි. මින් පෙරත් අත්තිඩියේ පුඤ්ඤරතන හාමුදුරුවන් විසින් රචනා කළ ගීත බොහොමයක්ම ගීත සමාජ මාධ්‍යය ඔස්සේ දැඩි කතාබහක් ඇති කරන්නට සමත් වුණා. විශේෂයෙන්ම පිටකවරේ ගීතය. ඒ නිසාම […]
