T56 ගිනි අවියක් සොයා ජනප්රිය නිලියකගේ නිවස පීරයි
හමුදා කඳවුරැවලින් පන්නා පාතාලය අතට ගොස් ඇතැයි පැවසෙන ගිවි අවි සොයා විමර්ශන පවත්වන විශේෂ පොලිස් කණ්ඩායමක් මෙරට ජනප්රිය නිළියෙකුගේ නිවසකද පරීක්ෂාවකට ලක් කර ඇති බව වාර්තා වෙයි. ඒ ඇගේ පුත්රයාට ගිනියවියක් අලෙවි කර ඇති බවට විමර්ශනයේදී ලද තොරතුරක් මතයි. මෙම ජනප්රිය නිළියගේ මුළු නිවසම සියුම් පරීක්ෂාවට ලක් කර තිබුණත් ගිනි අවිය හමුව නැත. මෙම නිලිය […]
