සිරි දළදා වන්දනාවේ එන සැදැහැවතුන්ට විශේෂ දැනුම්දීමක්
‘සිරි දළදා වන්දනාව’ සඳහා පැමිණිමේදී විශාල ප්රමාණයේ ගමන් මළු රැගෙන ඒමෙන් වළකින ලෙස යුද්ධ හමුදා මුලස්ථානය සැදැහැවතුන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. පෙර දැනුම්දීම් සිදුකළ ද ඒ පිලිබඳව නිසි අවධානයක් යොමුව නොමැති බවට නිරික්ෂණය වන බව ඔවුන් සඳහන් කළේය. සිරි දළදා වන්දනාව වෙනුවෙන් දිවයිනේ විවිධ ප්රදේශවලින් පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව සහ නවාතැන් පහසුකම් සැපයීම යන කරුණු පිළිබඳව සැලකිල්ලට […]
