තත්වය දරුණු අතට IPL තරඟාවලිය අත්හිටුවීමට තීරණය කරයි
ඉන්දියාව සහ පකිස්ථානය අතර ඇති තත්වය නිසා IPL තරඟාවලිය අත්හිටුවීමට තීරණය කරයි
ඉන්දියාව සහ පකිස්ථානය අතර ඇති තත්වය නිසා IPL තරඟාවලිය අත්හිටුවීමට තීරණය කරයි
ගල්කිස්ස සහ ඒ අවට සිදුවන වෙඩි තැබීම් සහ මිනිස් ඝාතන බොහෝමයක් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන බඩෝවිට අසංකගේ පාර්ශ්වය සහ කොස්මල්ලිගේ පාර්ශ්වය අතර ඇතිව තිබෙන මත්ද්‍රව්‍ය ආරවුල මත සිදුවන ඒවා බව මේ වන විට කරන ලද විමශ්නවලින් හෙළිවී හමාරය මෙවන් ඝාතන දිගින් දිගටම සිදුවීම නිසා ගල්කිස්ස, බඩෝවිට, දෙහිවල, ඕබන් පෙදෙස ආදී ප්‍රදේශවල සාමාන්‍ය පිරිස් ජීවත් වන්නේ කිසියම් […]
පාකිස්තාන හමුදා විසින් කාශ්මීර්හි ඉන්දියානු ගම්මානයට ෂෙල් වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇත. ඉන් 16 දෙනෙකු මියගොස් තවත් 57 දෙනකු තුවාල ලබා ඇතැයි ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. ඉන්දියාව විසින් පාකිස්තායේ ස්ථාන කීපයක තිබූ ගුවන් ආරක්ෂණ පද්ධතීන් ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කර ඇති අතර පාකිස්තානය පවසන්නේ ඉන්දීය ඩ්‍රෝන යානා 25 ක් වෙඩි තබා බිම හෙළු බවයි. තම […]
ඉන්දු – පාකිස්තාන් ගැටුමේදී ලංකාව ගන්න පැත්ත නිළ වශයෙන් ප්‍රකාෂ කරයි.
ඉකුත් අප්‍රේල් 22 වනදා ඉන්දීය කාෂ්මීරයේ පෙහෙල්ගාම් ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින්, ඉන්දියාව විසින් පාකිස්තාන පාලනය යටතේ පවතින කාෂ්මීර කලාපයේ ත්‍රස්තවාදී ඉලක්ක 09ක් වෙත ප්‍රහාර එල්ලකර තිබේ. ඊයේ (6) මැදියම් රැයේ සිට එල්ලකළ එම ප්‍රහාරවලින් සිවිල් වැසියන් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තවත් 46 දෙනෙකු තුවාල ලැබූ බව පාකිස්තානය පවසයි. ඒ අතර ළමුන්ද සිටින බව වාර්තා වේ. […]
මෙවර පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කැපී පෙනෙන ප්‍රගතියක් අත්කරගෙන තිබේ. පසුගිය මහ මැතිවරණයේදී සියයට තුනක ඡන්ද ප්‍රතිශතයක් ලබා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙම මැතිවරණයේදී එමෙනම් තුන් ගුණය ඉක්මවන ජයග්‍රහණයක් වාර්තා කරමින් ඇත. දකුණු පළාතේ පක්ෂයේ ඇතැම් ස්ථානවල ඡන්ද ප්‍රතිශතය බොහෝ අවස්ථාවලදී 15-20% දක්වා ඉහළ ගොස් තිබේ. lanka c news
2025 පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව කොළඹ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා කිසිදු තනි පක්ෂයක් සුදුසුකම් ලබා නැති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සඳහන් කරයි. ජාතික ජන බලවේගය නගර සභාවේ වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ඇතත් ඔවුන්ට හිමිවන මන්ත්‍රී ධුර සංඛ්‍යාවෙන් සභාවේ බහුතර බලය හිමිකරගත නොහැකි බවද හෙතෙම පවසයි. සභාවේ සෙසු පක්ෂ […]
පාකිස්තානය විසින් ඉන්දීය හමුදා යානා පහක් බිම හෙලන ලද බව පවසයි. ඒවායේ සිටි ඉන්දීය සොල්දාදුවන් සිරභාරයට ගත් බවද පාකිස්ථනය කියා සිටී. ඉන්දියාව විසින් අද පකිස්තානයට මිසයිල ප්‍රහාර එල්ල කිරීමට කටයුතු කිරීම මත මෙම තත්වය ඇතිව තිබේ.
පළාත් පාලන මැතිවරණයෙන් පසුව, පාසල් කිහිපයක් හැරුණු විට අනෙකුත් සියලුම පාසල් හෙට (07) නැවත ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරනවා. පළාත් පාලන මැතිවරණය හේතුවෙන් ඊයේ (05) සහ අද (06) දිවයිනේ සියලුම පාසල් සඳහා නිවාඩු ලබාදීමට පියවර ගෙන තිබුණා. ඒ අනුව පහත සඳහන් පාසල් හැර අනෙකුත් සියලුම පාසල් එළඹෙන 07 වැනිදා අධ්‍යයන කටයුතු සඳහා විවෘත […]
මේ දිනවල රොබී ජේ ගයන “දුමාරේ” ගීතය අතිශය ජනප්‍රියයි. මෙම ගීතය රචනා කර ඇත්තේ ඇමරිකාවේ ලෝස් ඇන්ජලීස් නුවර වැඩවසන ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත, කලාසූරී ප්‍රවීණ ගේය පද රචක, අත්තිඩියේ පුඤ්ඤරතන හිමි. මින් පෙරත් අත්තිඩියේ පුඤ්ඤරතන හාමුදුරුවන් විසින් රචනා කළ ගීත බොහොමයක්ම ගීත සමාජ මාධ්‍යය ඔස්සේ දැඩි කතාබහක් ඇති කරන්නට සමත් වුණා. විශේෂයෙන්ම පිටකවරේ ගීතය. ඒ නිසාම […]