සාමාන්‍ය පෙළ ලියා මාස 6 කින් උසස් පෙළ ලියූ රනුලිට A 3 යි. ඇය මුල් වරට මාධ්‍යට කියපු කතාව
අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට මාස හයක් ගතවීමෙන් පසු මෙවර අපොස උසස් පෙළ (2024) විභාගයට පෙනී සිටි රනුලි කවිත්‍යා විජේසිරිවර්ධන ශිෂ්‍යාව ගණිත අංශයෙන් ‘ඒ ‘සාමාර්ථ තුනක් ලබාගන්නට සමත් වී තිබේ. ඒ අනුව සංයුක්ත ගණිතය, භෞතික විද්‍යාව, රසායනික විද්‍යාව යන විෂයන් තුනටම ඒ සමාර්ථ ලබා ගනිමින් විශිෂ්ට ලෙස සමත් වී ඇත. කොළඹ දිස්ත්‍රික්කයේ 217 වැනියා […]
