පුතාගේ ඉදිරිගමන දැක සං වේදී වුණ අමීර් කාන්
බොලිවුඩයේ සුපිරි තරු ආමීර් ඛාන්ගේ ඉතා හැඟීම්බර අවස්ථාවක් පසුගියදා මුම්බායි නුවරදී පැවැත්වුණු විශේෂ ප්‍රවර්ධන උත්සවයකදී දැකගත හැකි විය. 2026 වසරේ අප්‍රේල් 26 සහ 27 යන දිනවල පැවති ‘ඒක් දින් කී මෙහ්ෆිල්’ නමැති මෙම සංගීතමය සහ චිත්‍රපට ප්‍රවර්ධන උත්සවය සංවිධානය කර තිබුණේ ඔහුගේ පුත් ජුනයිඩ් ඛාන්ගේ ඉදිරි චිත්‍රපටය වන ‘ඒක් දින්’ වෙනුවෙනි. තම පුත්‍රයාගේ සිනමා ගමන […]
