ඇවන්ගාර්ඩ් සභාපතිගෙන් පොලීසියට ට්‍රේල් යතුරු පැදි 50ක්
ලංකාවේ වත්මන් වෙළඳපොළේ යතුරුපැදි මිල අහස උසට ගොස් ඇති පසුබිමක, මෙරට තරුණ පරපුරට සහ ආරක්ෂක අංශ වෙත දැවැන්ත සහනයක් ලබාදීමේ නව ව්‍යාපෘතියක් පිළිබඳව ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සිරස TV ඔටෝවිෂන් වැඩසටහන හරහා විශේෂ අනාවරණයක් සිදු කළේය. වෙළඳපොළ මිලට වඩා 40%ක අඩුවට NICOT බයික් ලංකාවට රුසියානු Spetsnaz විශේෂ බලකාය පවා භාවිත කරන, ඉහළ ප්‍රමිතියෙන් යුත් […]
