මිනිසුන් පාරට බැසීමට සූදානමක රජයට අනතුරු ඇගවීමක්
පාස්කු ඉරුදින ප්රහාරයට වසර හයක් සම්පූර්ණ වීමට පෙර, එම සිද්ධියට අදාළව සාධාරණයක් ඉටු වනු ඇතැයි අපේක්ෂාවෙන් පසුවන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා පවසා ඇත. කොළඹ අගරදගුරු මැදුරේදී පැවති සමුළුවකදී ඔහු වැඩිදුරටත් ප්රකාශ කර ඇත්තේ එම සාධාරණත්වය රජයෙන් නොලැබුණහොත් වත්මන් රජයට එරෙහිව පාරට බැසීමට කටයුතු කරන බවයි. “පාස්කු ඉරුදින ප්රහාරය සම්බන්ධයෙන් අපි නිහඬ චෙලා නැහැ. […]
