සිරිලිය ගිනුම නඩුවත් යලි විභාගයට
මහරජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා විසින් දැනට වසා තබා තිබෙන සිරිලිය සවිය ගිණුම පිළිබඳ වූ නඩුකරය යළි විභාගයට ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ. නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ අදාළ ගිණුම ආරම්භ කරන විට ලබාදිය යුතු අයදුම් පත්‍රය බැංකුවෙන් මේ වන විට අස්ථාන ගත වී ඇති බවයි. එසේම අඳාළ […]
