කාලගුණ තත්වයේ දැවැන්ත වෙනසක් වෙන්න යයි
නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය හේතුවෙන් දිවයිනට බලපා ඇති කාලගුණික තත්ත්වය හෙටින් පසු ක්‍රමිකව අවමවනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා… ත්‍රිකුණාමලයට කිලෝමීටර 110ක් පමණ ඊසාන දෙසින් අද පෙරවරුවේ පිහිටා තිබූ ගැඹුරු පීඩන අවපාතය දිවයිනේ නැගෙනහිර වෙරළ ආසන්නව උතුරට බරව වයඹ දෙසට ගමන් කරමින් පවතින බව සදහන්… ඒ අනුව, නැවත දැනුම් […]
