නිදි ඇඳේ සිටි පස් හැවැරදි දැරිය පැහැරගත් කාමා තුරයා කොටු කළ සෙරෙප්පුව
තාත්තාට තුරුලු වී නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් හොරෙන්ම උස්සාගෙන ගොස් එම දැරියට අතවර කිරීමට සැරසුණ පාපතරයකු ගැන පළ වූ පුවතක් සමාජය කලඹන්නට සමත් විය. මේ සිද්ධිය මාධ්‍යයට වාර්තා වී තිබුණේ පිළියන්දල පොලිස් ස්ථානයෙනි. පිළියන්දල නිවන්තිඩිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් තිදෙනෙක් එකිනෙකා එක්වී මත්පැන් සාදයක් පවත්වන්නේ පසුගියදාය. මත්පැනින් හොඳහැටි සන්තර්පණය වන තිදෙනාගෙන් එක් අයකු එදින රාත්‍රී […]
