බදුල්ලේ අනතුරෙන් දිවිහැර ගිය උමයංගනා තැබූ අවසන් සටහන
බදුල්ල දුන්හිදදී ඊයේ (01) සිදුවූ බස් රථ අනතුරින් පසු එම බස් රථයේ සිටි සිසුන් ඇතුළු 41දෙනෙකු තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරිණි. ඔවුන් අතරින් 39 දෙනෙකු තවදුරටත් බදුල්ල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්රතිකාර ලබයි. අනතුරින් 23 හැවිරිදි සිසුවියන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් විණි. මෙලෙස මියගොස් ඇත්තේ, නිවිතිගල, තොලබුගමුව, පහළ කන්ද ප්රදේශයේ පදිංචිව සිටි ඉසුරි උමයංගනා සහ […]
