අඩු මිලට අලුත් වාහන ගන්න හිටපු අයට අසුබ ආරංචියක්.
මෙරටට වාහන ආනයනය සඳහා අවසර ලබාදීම කල් දැමෙනු ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. කොවිඩ් අර්බුදයන් සමඟ වාහන ආනයනය 2020 මාර්තු මාසයේදී නතර කෙරුණු අතර ඒ වන විට වසරකට වාහන ආනයනය සඳහා ඩොලර් කෝට 1100 ක් පමණ වැය වූ බව සඳහන් එහෙත් ඒ සමඟ රටට බදු ආදායම ලෙස රුපියල් බිලියන 250 ක පමණ මුදලක් ලැබී ඇති […]
