මාලිමා මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට මැර ප්‍රහා රයක්
බිංගිරිය ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක් නිරීක්ෂණයට ගිය ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට ඒ අවට රැස්ව සිටි පිරිසක් පහරදී කලාකාරී ලෙස හැසිරීම හේතුවෙන් එම ප්‍රදේශයේ දැඩි නොසන්සුන් තත්වයක් අද (30) දහවල් ඇතිවිය. මේ සිද්ධියට මුහුණ දුන්නේ ජාතික ජන බලවේගය කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක සහ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් යන මහත්වරු වෙති. මන්ත්‍රීවරුන් […]
