පහලවට කලින් වත්කම් ප්රකාශ අනිවාර්ය වෙයි
ලබන පෙබරවාරි මස 15 වැනිදාට පෙර සිය වත්කම් බැරකම් ප්රකාශ බාරදිය යුතු බවට පාර්ලිමේන්තු මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය සියලුම පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට ලිඛිතව දැනුම්දී ඇත. මේ අනුව මන්ත්රීවරුන් වත්කම් බැරකම් ප්රකාශ බාරදෙමින් සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. දූෂණ විරෝධී නව පනතේ 82(අ) වගන්තිය ප්රකාරව සියලුම මන්ත්රීවරුන් එම මන්ත්රී ධූරවලට පත් වී මාස තුනක් […]
