නවකවදයට හරියනම විසදුමක් එයි
අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව මහතා විසින් නවකවදය ඇතුළු සියලු ආකාරයේ හිංසනයන් වැළැක්වීමට කාර්ය සාධක බළකායක් පත් කිරීමට කටයුතු කර ඇත. ඒ අනුව මෙම කාර්ය සාධක බළකාය පත් කිරීමට පියවර ගෙන ඇත්තේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන, වෘත්තිය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ උපදෙස් මත බව සඳහන්. විශ්වවිද්‍යාල මෙන්ම අනෙකුත් උසස් […]
